Sinhala font for gossip lanka

0 comments


ඔබට මෙම වෙබ් අඩවියේ සිංහල අකුරු නොපෙනෙනම්  ගොසිප් ලංකා සිංහල ෆොන්ට් ( Font ) එක පහතින් ලබාගන්න

වින්ඩෝස් භාවිතා කරන්නනට පහත පරිදි ( for windows users )


ඔබ භාවිතා කරන්නෙ ඉන්ටනට් එක්ස්ප්ලොරර් ( Internet Explore ) නම් මෙම font එක අවශ්‍ය වන්නෙ නැත. නමුත් ඔබ ෆයර් ෆොක්ස් (fire fox) ගුගල් ක්‍රොම් (google crome) ඔපෙරා (opera) වැනි බ්‍රවුසර් එකක් භාවිතා කරන්නෙ නම් මෙම ෆොන්ට් එක ලබා ගත යුතුයි

Font එක පරිගණකයට ස්ථාපීත කරගන්න ක්‍රම පහතින් 

 පළමු ක්‍රමය

ඉදිරියේ ඇති ඩුවුන්ලොඩ් සිංහල ෆොන්ට් ( Download sinhala font ) බොත්තම එබු විට ඩවුන්ලෝඩ් වන gossiplanka.ttf  පයිලය ( ෆොන්ට් එක ) ඔබ‍ගේ පරිගණකයේ කොතනක හෝ සෙව් ( Save ) කර ගන්න. දැන් Start මේනුව වෙත ගොස් Control Panel වෙත ගොස් ඉන් font තෝරා ඔබ සෙව් කරගත් ‍ෆොන්ට් එක Copy කරගන එම ස්ථානයට Paste කරන්න

                                                           ‍එසේ නොමතිනම් 

දෙවන ක්‍රමය

ඉදිරියේ ඇති ඔටො ෆොන්ට් ඩවුන්ලෝඩ් (Auto Font Download ) බොත්තම එබු විට ඩවුන්ලෝඩ් වන autofont.exe ෆයිලය ලබාගන එය ක්ලික් කර එය Run - Next - Finish යන පියවරයන් අනුව ගොස් වෙබ් පිටුව ලොඩ් (refresh ) කරන්න

Related Posts Plugin for WordPress, Blogger...

a